Daily Archives: December 19, 2020

විදේශ අමාත්‍යවරයා ඉන්දුනීසියාව සමඟ ආර්ථික හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

කොළඹ සිටින ඉන්දුනීසියානු තානාපති අයි. ගුස්ටි න්ගුරා අර්ඩියාසා මැතිතුමා දෙසැම්බර් 17 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදැකීය. සාකච්ඡා අතරතුර දී අන්‍යෝන්‍ ...

තායිලන්තය සමඟ ව්‍යාපාරික අවස්ථා ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන් මැතිනිය 2020 දෙසැම්බර් 17 වන දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැ දැක, ව්‍යාපාරික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ජාත්Ȁ ...

ශ්‍රී ලංකාව සහ රුමේනියාව ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ විදේශ රැකියා අවස්ථා ඉහළ නැංවීම හා විවිධාංගීකරණය කිරීම සඳහා ප්‍රතිඥා දෙයි

විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ රුමේනියාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කෝනල් ෆෙරූටා මහතා විසින් 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ද්විපාර්ශ්වික විදේශ  අමාත්‍යාංශ උ ...

Close