Daily Archives: December 8, 2020

ඉන්දියාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනිමට ඉන්දියාවේ පූර්ණ සහය පළවෙයි

දකුණු ඉන්දියාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දීය පාර්ශ්වය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ...

ශ්‍රී ලංකාවේ කොත්තු ලෝකයටම කවන්න යයි

කොත්තු රොටී හා ආප්ප වැනි සැබෑ ශ්‍රී ලාංකික ආහාර වර්ග සාදන ආකාරය ලෝකයාට ඉගැන්වීමේ ප්‍රදර්ශන කුටියක් ඉකුත් 06 වැනිදා වියට්නාමයේදී දැක ගත හැකි විය. වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යංශය සංවිධානය කරන ලද ල ...

හිටපු අගමැති ලේකම් දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස වැඩ බාර ගනී

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථිර ලේකම්වරයකු ලෙස කටයුතු කළ එස්. අමරසේකර මහතා දකුණු අප්‍රිකානු ජනරජය සඳහා නම් කළ මහ කොමසාරිස් ලෙස 2020 දෙසැම්බර් 03 වැනි දින දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි ...

Close