Daily Archives: November 13, 2020

ශ්‍රී ලංකා නිෂ්පාදනවලට චීනයේ වැඩි ඉල්ලුමකට මඟ පෑදෙයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ දිනා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කෙරේ. මීට අදාළ සාකච්ඡාවක් හා ප්‍රදර්ශනයක්  අන්තර්ජාලය හරහා පැවැති අතර එය වඩා සාර්ථක වූ බව චීනයේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති කේ.ක ...

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

 ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යා ...

2020 නොවැම්බර් 10 දින පැවති කොවිඩ් පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා අදහස් දක්වයි

චීනය, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල උප විදේශ අමාත්‍යවරුන් හා ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 10 වන දින උප අමාත්‍ය මට්ටමේ අන්තර්ජාල සංවාදයක් පැවැත්විණි. මෙම සමුළු ...

Close