Daily Archives: February 22, 2020

විදේශ ලේකම් ආර්යසිංහ මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවෙයි

එළඹෙන සඳුදින (පෙබරවාරි 24 වැනි දින) ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වැනි සැසිවාරයට පෙර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර ...

දකුණු කොරියාවේ ඇති වූ COVID-19 කොරෝනා වෛරස අසාදන තත්ත්වයෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සහතික කරයි

විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍ ...

Close