Daily Archives: March 2, 2018

ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි සම්මුතියට එක් වෙයි

2018 මාර්තු 01 වැනි දින ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි සම්මුතියට (ඔස්ලෝ සම්මුතිය) එක් විය. පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස් කිරීම තහනම් කරන නෛතික ලියැවිල්ලක් වන මෙම සම්මුතිය මානවවාදී අවශ්‍ය ...

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක

 පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු, ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන්, 2018 මාර්තු 5 වැනිදා සිට 7 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වෙයි. පු ...

Close