Daily Archives: September 12, 2017

ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව විසින් 2017 සැප්තැම්බර් 03 වෙනිදා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මගින් සිදුකරනු ලබන ප්‍රකාශය

  2017 සැප්තැම්බර් මස 03 වෙනිදා ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව විසින්, හයවෙනි වතාවටත් සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකිනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක ...

Close