Mobile Consular Service from 28th to 31st August 2016 in Nallur, Jaffna

Mobile Consular Service from 28th to 31st August 2016 in Nallur, Jaffna

The Consular Affairs Division of the Ministry of Foreign Affairs will be organizing a Mobile Consular service in the vicinity of Nallur Temple, Jaffna from 28th to 31st August 2016 to coincide with the festival of Nallur Temple.

The Mobile Service is being launched with the objective of creating awareness on the range of the multiple consular services being extended to the public, by the Consular Affairs Division of the Foreign Ministry.

Through the Mobile Service, the public would be able to obtain information with regard to the procedures to be followed for a number of consular services such as attestation of documents; repatriation of stranded Sri Lankans; information of Birth, Marriage and Death registration of Sri Lankan expatriates at Sri Lankan Missions overseas; details of salary dues, compensation, legal and insurance dues of Sri Lankan migrants and procedures to dispatch human remains of nationals that have passed away overseas.

Officials from the Department of Immigration and Emigration would also be represented at the Mobile Service to provide required information of their services, including information on Dual citizenship and registration of citizenship. Officials of the Sri Lanka Foreign Employment Bureau would also take part in the Mobile Service.

Minister of Foreign Affairs Mangala Samaraweera would be opening the Mobile Service on Sunday 28th August 2016 at 10.00a.m.

Ministry of Foreign Affairs
Colombo

25 August 2016

Media Release in Sinhala (Doc) (PDF)Full Text below
Media Release in Tamil (Doc) (PDF) Full Text below

 

 

ජංගම කොන්සියුලර් සේවාවක් අගෝස්තු මස 28 සිට 31 දක්වා යාපනයේ නල්ලූර් හිදී

නල්ලූර් කෝවිලේ පැවැත්වෙන උත්සවයට සමගාමීව, 2016 අගෝස්තු 28 සිට 31 දක්වා දිනයන් හිදී නල්ලූර් කෝවිල ආසන්නයේ ජංගම කොන්සියුලර් සේවාවක් සංවිධානය කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මහජනතාවට සලසන විවිධාකාර කොන්සියුලර් සේවා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම ජංගම සේවාව දියත් කරනු ලැබේ.

 

ලේඛණ සහතික කිරීම, අතරමං වූ ශ්‍රී ලාංකිකයින් සිය රට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල දී සිදුවන ශ්‍රී ලාංකිකයින්ගේ උපත්, විවාහ හා මරණ පිළිබඳ තොරතුරු ලබා ගැනීම, සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින්ට හිමි වැටුප්, වන්දි, නෛතික හා රක්ෂණ හිමිකම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, විදේශවලදී මිය යන ශ්‍රී ලාංකිකයින්ගේ මෘත ශරීර ගෙන්වා ගැනීමේ කාර්ය පරිපාටිය වැනි කොන්සියුලර් සේවා ගණනාවක දී අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු මෙම ජංගම සේවාව මගින් දැන ගැනීමට මහජනයාට අවස්ථාව ලැබේ.

 

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ හා පුරවැසිභාවය ලියාපදිංචි කිරීම පිළිබඳ තොරතුරු ඇතුළුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සේවා පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා එම අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම ජංගම සේවය නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද මෙම ජංගම සේවයට සහභාගී වනු ඇත.

 

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් 2016 අගෝස්තු 28 වැනි ඉරිදා පෙ.ව. 10.00ට මෙම ජංගම සේවය ආරම්භ කිරීමට නියමිතය.

 

 

இலங்கை வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் நடமாடும் சேவை 28.08.2016 தொடக்கம் 31.08.2016 வரை  நல்லூர்

இலங்கை வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் கொன்சியூலர் பிரிவானது 28.08.2016 தொடக்கம் 31.08.2016 வரையான காலப்பகுதியில் நல்லூர் ஆலய உற்சவ காலத்தில் ஆலயத்தை அண்மித்த பகுதியில் நடமாடும் சேவையொன்றினை நடாத்துவதற்கு நடவடிக்கைகளை மேற்கொண்டுள்ளது.

இந்த நடமாடும் சேவையின் நோக்கம் வடபகுதி மக்களுக்கு இலங்கை வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் கொன்சியூலர் அலுவல்கள் தொடர்பான சேவைகளையும் ஆலோசனைகளையும் வழிகாட்டல்களையும் வழங்குவதாகும்.

இந்த நடமாடும் சேவையின் ஊடாக வடபகுதி மக்கள் சர்வதேச தேவைகளுக்காக ஆவணங்களை சான்றுறுதிப்படுத்துதல், வெளிநாட்டில் உள்ள இலங்கையர்களின் பிறப்பு, விவாகம், இறப்புக்களை பதிவு செய்தல், இலங்கை கடவுச்சீட்டு விண்ணப்பம் மற்றும் பல்வேறு கொன்சியூலர் அலுவல்கள் சம்பந்தமான ஆலோசனைகளையும் பெற்றுக்கொள்ளலாம்.

குடிவரவு குடியகல்வு திணைக்களத்தின் அலுவலர்களும் இந்த நடமாடும் சேவையில் இணைந்து கொண்டு இரட்டை பிரஜாவுரிமை, குடியுரிமை பெறுதல் தொடர்பான தகவல்களை வழங்கவுள்ளார்கள்.

இலங்கை வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் கௌரவ மங்கள சமரவீர அவர்கள் இந்த நடமாடும் சேவையினை 28.08.2016 மு.ப. 10.00 மணியளவில் ஆரம்பித்து வைக்கவுள்ளார்.

--

Print Friendly, PDF & Email
Please follow and like us:

Close