பெய்ரூட்டில் உள்ள இலங்கைத் தூதுவர் ஷானி கல்யானரத்ன கருணாரத்ன மற்றும் ஆலோசகர் ஸ்ரீமல் கஹதுடுவ ஆகியோர் லெபனானில் உள்ள ஐக்கிய நாடுகளின் இடைக்காலப் படைக்கு விஜயம் செய்து, லெபனான் நக்வாராவில் உள்ள ப்ளூ லைனில் உள்ள ஐக்கிய நாடுகளின் இடைக்காலப் படையின் தலைமையகத்தில் தூதரகத் தலைவர் மற்றும் படைத் தளபதி மேஜர் ஜெனரல் அரோல்டோ லாசாரோவை 2022 ஆகஸ்ட் 08ஆந் திகதி சந்தித்தனர்.
அதனைத் தொடர்ந்து, தூதுவர் மற்றும் ஆலோசகர் அனைத்து தரப்புக்களுக்கும் ஒழுக்கத்தை வளர்க்கும் பயிற்சிப் பட்டறையை நடத்தினார்.
13 வது படை பாதுகாப்பு நிறுவனத்தின் (லெபனானில் உள்ள ஐக்கிய நாடுகளின் இடைக்காலப் படை) இலங்கையின் கன்டிஜென்ட் கமாண்டர் லெப்டினன்ட் கேணல் நயன் சமரகோன் இந்த விஜயத்தை ஏற்பாடு செய்தார்.
இலங்கைத் தூதரகம்,
பெய்ரூட்
2022 ஆகஸ்ட் 12
..........................
මාධ්‍ය නිවේදනය
බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මණ්ඩල ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසාරෝ (Aroldo Lâzaro) මහතා හමුවී ශ්‍රී ලංකා සාම සාධක හමුදා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි
2022 අගෝස්තු මස 08 වැනි දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී ශ්‍රී ලංකා සාම සාධක හමුදා භට පිරිස් හමුවූ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සහ උපදේශිකා ශ්‍රීමාල් කහතුඩුව මහත්මිය එහි දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසාරෝ මහතා හමුවිය.
අනතුරුව තානාපතිනිය සහ උපදේශකවරිය විසින් හමුදාවේ සියලුම නිලයන් සඳහා චිත්ත ධෛර්යය ඉහළ නැංවීමේ වැඩමුළුවක් පවත්වන ලදි. මෙම වැඩසටහන ශ්‍රී ලංකා 13 වන බලසේනා ආරක්ෂණ බලකායේ (UNIFIL) අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් නයන් සමරකෝන් මහතා විසින් සංවිධානය කරන ලදි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බේරූට්
2022 අගෝස්තු 12 වැනි දින
................................
ஊடக வெளியீடு