ඇමෙරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරියගේ පත්වීම

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරියගේ පත්වීම

US

අතුල් කේෂප් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඇමෙරිකා එක්සත් ජනපද රජය  විසින් ශ්‍රී ලංකාවේ  නව ඇමෙරිකානු තානාපතිවරිය ලෙස ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේදී  ඇය සිය අක්තපත්‍ර  අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 නොවැම්බර් 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close