මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ නව මහකොමසාරිස්වරියගේ  පත්වීම

මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ නව මහකොමසාරිස්වරියගේ  පත්වීම

Photo 01

ජේම්ස් ඩෝරිස් මැතිතුමාට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ නව මහකොමසාරිස්වරිය ලෙස සේරා ඈන් පැස්කල් හල්ටන් මැතිනිය පත් කර ඇත. 2019 අගෝස්තු 19 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළාය.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 අගෝස්තු 19 වැනිදා
Group Photo
Please follow and like us:

Close