විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ ත්‍රෛභාෂා අතුරුමුහුණත හඳුන්වාදීම

විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ ත්‍රෛභාෂා අතුරුමුහුණත හඳුන්වාදීම

Sinhala-withArrow

ඉකුත් මාසයේදී හඳුන්වා දෙනු ලැබූ විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ (http://www.mfa.gov.lk) නව අතුරුමුහුණත දැන් ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල හා දෙමළ භාෂාවලින්ද සමන්විතය. ඒ අනුව විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවිය ත්‍රෛභාෂික වේ.

වෙබ් අඩවියේ දකුණු පස ඉහළ කෙළවරෙන් අතුරුමුහුණතෙහි භාෂාව තෝරාගැනීමට හැකි අතර පහත දැක්වෙන සබැඳි ඔස්සේ ත්‍රෛභාෂා අඩවිවලට පිවිසිය හැකිය:

සිංහල භාෂා වෙබ් අඩවිය: http://www.mfa.gov.lk/sin/
දෙමළ භාෂා වෙබ් අඩවිය: http://www.mfa.gov.lk/tam/
ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවිය: http://www.mfa.gov.lk/

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 මැයි 28 වැනිදා

 

sinpdf
Print Friendly, PDF & Email
Please follow and like us:

Close