කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට නොයන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙනු ලැබේ.
දැනට ලෙබනනයේ සහ සිරියාවේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, බාහිර සංචරණ සීමා කිරීම ඇතුළුව අවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සහ බේරූට් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩැමැස්කස් නුවර සිටින ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා සමඟ
පහත සඳහන් මාර්ග ඔස්සේ නිරන්තරයෙන් සම්බන්ධ වන ලෙසත් කරයේ ඉල්ලා සිටියි:
විද්‍යුත් තැපැල් ලිපිනය : slemb.beiruit@mfa.gov.lk
හදිසි ඇමතුම් අංක
0094 771102510 - සනත් බාලසූරිය මහතා
0094 718381581- ප්‍රියංගි දිසානායක මහත්මිය
00961 81485809- ෆාහඩ් හව්වා මහතා
ඩැමස්කස් නුවර සිටින ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් අචාර්ය අල් ඩ්‍රෝබි මහතා හා සම්බන්ධ විය හැකි ආකාර:
විද්‍යුත් තැපැල් ලිපිනය: mmd@aldroubi.com
දුරකතන අංක: 00963 944499666, 00963 933858803
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 සැප්තැම්බර් 30 වැනි දින