ස්වීඩන රාජධානියේ තානාපතිවරයාගේ පත්වීම

ස්වීඩන රාජධානියේ තානාපතිවරයාගේ පත්වීම

Sweden

හැරල්ඩ් සෑන්ඩ්බර්ග් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ස්වීඩන් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් ක්ලාස් මොලින් මහතා පත් කොට ඇත.

 

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

ජනරජ ගොඩනැඟිල්ල

කොළඹ 01

 

2018 මැයි මස 25 වැනිදා

 

sinpdf

Please follow and like us:

Close