ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය පිළිබඳ ප්‍රකාශය

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය පිළිබඳ ප්‍රකාශය

 

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.
ලෙබනනය තුළ සහ ඒ ආශ්‍රිත කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය සඳහා සටන් විරාමය මං විවර කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2024 නොවැම්බර් 27 වැනි දින

Please follow and like us:

Close