Statement by Hon. Ravi Karunanayake, Minister of Foreign Affairs following bilateral talks with Hon. Julie Bishop, Minister for Foreign Affairs of Australia

Statement by Hon. Ravi Karunanayake, Minister of Foreign Affairs following bilateral talks with Hon. Julie Bishop, Minister for Foreign Affairs of Australia

FM

Statement in (PDF) Format

sunclouds Audio of Remarks

Statement by Hon. Ravi Karunanayake, Minister of Foreign Affairs following bilateral talks with Hon. Julie Bishop, Minister of Foreign Affairs of Australia

on 19th July 2017 in Colombo

Your Excellency Julie Bishop, Minister of Foreign Affairs of Australia,
His Excellency Bryce Hutchesson, High Commissioner of Australia,
Distinguished Delegates, Ladies and Gentlemen,

It is with great pleasure I extend a warm welcome to Hon. Julie Bishop, Minister of Foreign Affairs of Australia to Sri Lanka. The visit is significant, since it coincides with the 70th anniversary of the establishment of diplomatic relations between Sri Lanka and Australia.

The people to people links are the bedrock of the bilateral relations between Sri Lanka and Australia. The presence of over 150,000 Australians of Sri Lankan origin has provided a human bridge between the two countries.

The year of 70th Anniversary of our diplomatic relations have generated a new momentum in our longstanding relations with a series of recent high level visits. H.E. President Maithripala Sirisena undertook a State visit and Hon. Prime Minister Ranil Wickremesinghe undertook an official visit to Australia this year. The fruitful outcomes of these visits would serve as a roadmap for our cooperation in the years ahead.

Foreign Minister Julie Bishop and I just concluded productive discussions on ways and means of further enhancing our bilateral cooperation in areas of mutual interest, including economic partnership, development cooperation, combating people smuggling, education and skill development, tourism, reconciliation and the role by Overseas Sri Lankans in the development of Sri Lanka. We also discussed on regional security challenges including maritime security as well as cooperation in the multilateral fora.

Sri Lanka’s economic ties with Australia have now transformed itself into a dynamic partnership due to growing trade, investment, and new business interests. I extend an invitation to Australian investors to take full advantage of Sri Lanka transforming itself into an important and viable logistical hub in the East-West maritime arc.

I expressed my deep appreciation for Australian development assistance received for several decades including under the Colombo Plan. Sri Lanka is also thankful for the opportunities awarded for post graduate studies to Sri Lankan public officials through Australia Awards which is coming under the purview of Hon. Foreign Minister Julie Bishop. We also discussed on enhancing cooperation in Technical and Vocational Education and Training to empower younger Sri Lankans.

Foreign Minister Julie Bishop and I discussed on promotion of tourism between the two countries. I welcomed Australia’s assistance in the planning and development of the Sri Lanka tourism industry. We explored opportunities to collaborate in promoting eco-tourism and community based tourism. I am pleased to inform that Sri Lankan airlines will commence its operations to Melbourne with effect from October winter 2017.

I take this opportunity to express my appreciation to Foreign Minister Julie Bishop for her keen interest in reaching out to Sri Lankan Australians and encouraging them to work with the Government of Sri Lanka towards common objectives. Sri Lanka continues to encourage overseas Sri Lankans to contribute to Sri Lanka’s economic development. Strengthening of the Sri Lankan economy and inclusive growth are important factors for ensuring long-term peace, stability, and non-recurrence of conflict.

It is a happy coincidence that Foreign Minister of Singapore Vivian Balakrishnan and Foreign Minister Julie Bishop are visiting Sri Lanka at the same time.  I am glad to inform that we have made use of this opportunity to meet together tomorrow to discuss on issues of common interest.

Foreign Minister Julie Bishop will pay courtesy calls on President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe tomorrow.

Sri Lanka values the longstanding friendship and cooperation with Australia. I am confident that the visit of Foreign Minister Julie Bishop will further enhance our warm and friendly relations and serve as a catalyst to expand our partnership in multifaceted areas in the years ahead.

I wish Minister Julie Bishop and her delegation a very pleasant stay in Sri Lanka.

Thank you.

DSC09180

Sinhala Text (PDF)

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ගරුජූලී බිෂොප් සමඟ පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ගරු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක විසින් ජනමාධ්‍ය වෙත සිදු කරන ලද ප්‍රකාශය

2017 ජූලි 19 වෙනි දින කොළඹදී

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ගරු.

ජූලී බිෂොප් මැතිණියනි,

ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් අතිගරු.

බ්‍රයිස් හචිසන්  මැතිඳුණි,

ගෞරවනීය නියෝජිතවරුනි,

නෝනාවරුනි /මහත්වරුණි,

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ගරු. ජූලී බිෂොප් මැතිණිය පිළිගැනීමට ලැබීම මහත් ගෞරවක් කොට සලකමි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තානාපති සබඳතාවයේ 70 වෙනි සංවත්සරය යෙදී තිබීම හේතුවෙන් මෙම හමුව සුවිශේෂී එකකි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්වීපාර්ශ්වික සබඳතා හි මූලික පදනම වී ඇත්තේ මහජනයා සහ මහජනයා අතර සම්බන්ධතාය. 150, 000 ක් ඉක්මවන ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවන්ගේ සහභාගීත්වය දෙරට අතර මිනිස් පාලමක් ගොඩනංවන්නට සමත්ව තිබේ.

තානාපති සබඳතාවන් හි 70 වෙනි සංවත්සරය සපිරෙන මෙම වසරේ ආසන්නතම කාලසීමාව  තුළ සිදුවූ ඉහළ මට්ටමේ සංචාරයන් දීර්ඝකාලයක් තිස්සේ පවතින අපගේ සම්බන්ධතාවයන් හි වන වේග ශක්තියක් ජනිත කිරීමට සමත්ව ඇත. මේ වසරේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක ද, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නිල සංචාරයක ද නිරත විය. මෙතී සංචාරයන් හි ඵලදායී ප්‍රතිඵල අපගේ සහයෝගීතාවයේ මග සළකුණු ලෙස ඉදිරි වර්ෂ සඳහා ඉවහල් වනු ඇත.

විදේශ අමාත්‍ය ජූලී බිෂොප් හා මා සුළු මොහොතකට පෙර දෙරට පොදු අභිරුචියක් දක්වන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඵලදායී සාකච්ඡාවක් අවසන් කලේය. ආර්ථික සහයෝගීතාවය, සංවර්ධන සහයෝගීතාවය, මිනිස් ජාවාරම් පිටුදැකීම, අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය,  සංචාරක, සංහිඳියාව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යභාර්ය ඊට අයත් විය. තවද, සමුද්‍රීය ආරක්ෂාව ඇතුළුව කළාපීය ආරක්ෂක අභියෝග පිළිබදව ද බහුපාර්ශ්වීය තලයන්හි සහයෝගීතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළෙමු.

වර්ධනය වන වෙළඳ, ආයෝජන හා නව ව්‍යාපාරික අභිමතාර්ථයන් හේතුවෙන් ඔස්ට්‍රේලියව සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා වඩාත් ප්‍රබල සහයේගීතාවයක් බවට පරිවර්තනය වී තිබේ. නැගෙනහිර හා බටහිර සමුද්‍රීය කවයේ වැදගත් හා ජීව්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවෙන් උපරිම ඵල නෙලාගන්නා මෙන් මම ඔස්ට්‍රේලියානු ආයෝජකයන් වෙත ඇරයුම් කර සිටිමි.

කොළඹ සැලැස්ම යටතේ දශක කිහිපයක් තිස්සේ ලද සංවර්ධන සහයෝගයට මාගේ හදපිරි කෘතඥතාවය පුද කර සිටිමි.

අතිගරු විදේශ අමාත්‍ය ජූලී බිෂොප්ගේ විෂය පාත්‍රතාවයට ලක්වන ඔස්ට්‍රේලියා අවෝර්ඩ්ස් හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට ලබාදුන් පශ්චාත් උපාධි අධ්‍යන අවස්ථාවන්  වෙනුවෙන් ද  ශ්‍රී ලංකාව සිය ස්තූතිය පළ කර සිටී. තරුණ ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීම සඳහා තාක්ෂණය සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සඳහා ලබාදෙන සහයෝගීතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු.

විදේශ අමාත්‍ය ජූලී බිෂොප් සහ මා දෙරට අතර සංචාරක ක්ෂේත්‍ර යේ ප්‍රවර්ධනයක් සම්බන්ධව ද සාකච්ඡා කළෙමු. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍ර යේ සැළසුම් හා සංවර්ධන ක්‍රියාවලියේ ඔස්ට්‍රේලියාවේ සහාය මම පිළිගතිමි. පාරිසරික සංචාරය සහ ප්‍රජාව මූලික කරගත් සංචාරය ප්‍රවර්ධනය කිරීම සදහා ඇති අවස්ථාවන් අපි ගවේෂණය කළෙමු.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2017 ඔක්තෝබර්  ශීත ඍතුවෙදී බලපැවැත්වෙන පරිදි මෙල්බන් හි සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව මම සතුටින් දැනුම් දෙමි.

ශ්‍රී ලාංකීය ඔස්ට්‍රේලියානුවන් හට පොදු අභිමතාර්ථයන් උදෙසා ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට උනන්දු කරවූ විදේශ අමාත්‍ය ජූලී බිෂොප්ගේ කාර්යය ඉතා අගය කොට සැළකීමට මෙය අවස්ථාවක් කර ගනිමි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට ආර්ථික සංවර්ධනයට  දායක වන ලෙස අපි දිගින් දිගටම උනන්දු කරවමින් සිටිමු. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, වර්ධනය කිරීමත් දිගුකාලීන සාමය, ස්ථාවරභාවය හා ගැටුම් යළි ඇති නොවීම කෙරෙහි බලපාන වැදගත් සාධකයන්ය.

සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජූලී බිෂොප් යන දෙදෙනාම එක විට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම  සතුට දනවන සිදුවීමකි. මෙම අවස්ථාව අපතේ නොයවමින් පොදු අභිමතාර්ථයන් පිළිබඳව හෙට දිනයේ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිමු.

ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ බැහැදැකීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව සමඟ පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාවය ශ්‍රී ලංකාව අගය කොට සළකනු ලබයි. ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජූලි බිෂොප්ගේ මෙම සංචාරය හරහා අපගේ උණුසුම් හා සුහදශීලී සම්බන්ධතා තවදුරටත් වැඩි වර්ධනය වේ යැයි මම විශ්වාස කරන අතර, ඉදිරි වර්ෂ සඳහා දෙරටේ සහයෝගීතාවය බහුවිෂයාංශ අංශ ඔස්සේ ව්‍යාප්ත කිරීමට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරමි.

විදේශ අමාත්‍ය ජූලි බිෂොප් සහ ඇයගේ නියෝජිතයන් හට ශ්‍රී  ලංකාවේ ප්‍රසන්නජනක සංචාරයක් අත්විඳින්නට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි.

ස්තුතීයි.

Tamil Text (PDF)

 

அவுஸ்திரேலிய வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் மேன்மைதங்கிய ஜூலி பிஷொப்அவர்களுடன் 2017 யூலை 19ஆம் திகதி கொழும்பில் மேற்கொள்ளப்பட்ட இருதரப்புபேச்சுவார்த்தையைத் தொடர்ந்து வெளிநாட்டலுவல்கள் அமைச்சர் மாண்புமிகு ரவிகருணாநாயக்க அவர்களினால் விடுவிக்கப்பட்ட கூற்று

அவுஸ்திரேலிய வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் மாண்புமிகு ஜூலி பிஷொப் அவர்களே!

அவுஸ்திரேலிய உயர்ஸ்தானிகர் மேன்மைதங்கிய ப்ரைஸ் ஹட;சஸன் அவர்களே!

புகழ்பெற்ற பிரதிநிதிகளே! பெண்மணிகளே! கனவான்களே!

அவுஸ்திரேலியாவின் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் மாண்புமிகு ஜூலி பிஷொப் அவர்களைஇலங்கைக்கு வரவேற்பதில் நான் பெருமகிழ்ச்சியடைகிறேன். இலங்கை மற்றும்அவுஸ்திரேலியாவுக்கிடையிலான இராஜதந்திர உறவுகள் தாபிக்கப்பட்டு 70 ஆண்டுகள் பூர்த்தியாகும்வேளையில் இடம்பெற்ற இவ் விஜயம் மிக முக்கியத்துவம் வாய்ந்ததாக அமைந்துள்ளது.

இலங்கை மற்றும் அவுஸ்திரேலியாவுக்கிடையிலான இருதரப்புத் தொடர்புகளின் அத்திவாரமாகமக்களுக்கிடையிலான இணைப்புகள் உள்ளன. 150,000 இற்கும்  மேற்பட்ட இலங்கை வம்சாவளியைச்சேர்ந்த அவுஸ்திரேலியர்களின் பிரசன்னமானது இரு நாடுகளுக்குமிடையே ஓர் மனிதஉறவுப்பாலமாக காணப்படுகின்றது.

எமது இராஜதந்திர உறவின் 70 வருட பூர்த்தியானது, அண்மைக்கால உயர் மட்ட விஜயங்களுடன் எமதுநீண்டகாலத் தொடர்புகளில் புதிய உத்வேகத்தை பிறப்பித்துள்ளது. இவ்வாண்டில் அதிமேதகுசனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களும், பிரதம அமைச்சர் மாண்புமிகு.ரணில் விக்கிரமசிங்கஅவர்களும் உத்தியோகபூர்வ விஜயத்தை மேற்கொண்டிருந்தனர். இவ் விஜயங்களின் பயன்கள்எதிர்வரும் ஆண்டுகளில் சிறந்த ஒத்துழைப்பு நல்குவனவாக அமையும்.

நானும், வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் ஜூலி பிஷொப் அவர்களும் பரஸ்பர கரிசனையுள்ளதுறைகள் தொடர்பிலான கலந்துரையாடலினை மேற்கொண்டிருந்தோம். அதில் பொருளாதாரபங்காளித்துவம், அபிவிருத்தி உடனுழைப்பு, மக்கள் கடத்தலை தடுத்தல், கல்வி மற்றும் திறன்அபிவிருத்தி, சுற்றுலாத்துறை, நல்லிணக்கம் மற்றும் இலங்கையின் அபிவிருத்தியில்வெளிநாடுகளில் வாழ்கின்ற இலங்கையர்களின் பங்களிப்பு ஆகிய இருதரப்பு ஒத்துழைப்புகளையும்மேம்படுத்தக்கூடிய பிரிவுகள் உள்ளடக்கப்பட்டிருந்தன. மேலும் பல்தரப்பு அரங்குகளில் ஒத்துழைப்புமற்றும் கடல்வழி பாதுகாப்பு உள்ளடக்கிய பிராந்திய பாதுகாப்பு சவால்கள் தொடர்பிலும் நாம்கலந்துரையாடியுள்ளோம்.

தற்போது வளர்ந்துவரும் வர்த்தகம், முதலீடுகள் மற்றும் புதிய வர்த்தக நலன்கள் காரணமாகஅவுஸ்திரேலியாவுடனான இலங்கையின் பொருளாதாரத் தொடர்புகள் ஆற்றல்மிக்கபங்காண்மையாக மாற்றமடைந்துள்ளன. கிழக்கு-மேற்கு கடல் மார்க்கத்தின் மிக முக்கியமானதும்,ஏற்கக்கூடியதுமான சரக்கியல் மையமாக இலங்கை மாற்றமடைந்து வருவதன் முழுப்பயனையும்அனுபவிப்பதற்கு அவுஸ்திரேலிய முதலீட்டாளர்களுக்கான அழைப்பினை நான் விடுக்கின்றேன்.

மேலும் கொழும்பு திட்டத்தின் கீழ் பல தசாப்தங்களாக அவுஸ்திரேலியாவினால் வழங்கப்பட்டு வரும்அபிவிருத்தி உதவிகள் தொடர்பில் எனது ஆழமான பாராட்டுக்களை நான் தெரிவித்துள்ளேன். வெளிநாட்டு அமைச்சர் ஜூலி பிஷொப் அவர்களின் கருத்திட்டத்தின் கீழ் செயற்படும் அவுஸ்திரேலியவிருதுகள் ஊடாக இலங்கையின் அரசாங்க உத்தியோகத்;தர்களுக்காக மேற்கொள்ளப்பட்ட பட்டப்பின்படிப்புக் கற்கைநெறிகளை வழங்கியமைக்காகவும் இலங்கை தனது நன்றிகளை தெரிவித்துக்கொள்கிறது. இலங்கையின் இளைஞர்களை மேம்படுத்தும் தொழில்நுட்ப மற்றும் தொழில் பயிற்சிகல்வியில் ஒத்துழைப்பை மேம்படுத்துவது தொடர்பிலும் நாம் கலந்துரையாடியிருந்தோம்.

வெளிநாட்டு அமைச்சர் ஜூலி பிஷொப் அவர்களும், நானும் இரு நாடுகளுக்குமிடையிலானசுற்றுலாத்துறையை மேம்படுத்துவது தொடர்பிலும் கலந்துரையாடியுள்ளோம். இலங்கையின்சுற்றுலாத்துறையின் அபிவிருத்தியிலும், திட்டமிடலிலும் அவுஸ்திரேலியாவின் உதவிகளை நான்பெரிதும் வரவேற்கின்றேன். சூழல் நட்புறவான சுற்றுலா மற்றும் சமூகம் சார்ந்த சுற்றுலாவைஊக்குவிப்பதற்கான வாய்ப்புகளையும் நாம் கண்டறிந்தோம். 2017 ஒக்டோபர் மாதம் குளிர்காலத்தில்ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் மெல்போர்ன் நகரில் அதன் செயற்பாடுகளை ஆரம்பிக்கவுள்ளதைபெருமகிழ்ச்சியுடன் நான் அறிவித்துக் கொள்கிறேன்.

அவுஸ்திரேலியாவில் வாழ்கின்ற இலங்கையர்களை அணுகுவதிலும், பொதுக் குறிக்கோள்கள் நோக்கிஇலங்கை அரசாங்கத்துடன் இணைந்து பணியாற்றுவதற்காக அவர்களை ஊக்குவித்து வரும் ஜூலிபிஷொப் அவர்களின் ஆர்வத்திற்கு இச்சமயத்தில் எனது பாராட்டுக்களை தெரிவித்துக் கொள்கின்றேன். இலங்கையின் பொருளாதாரத்திற்கு பங்களிப்பு வழங்குவதற்காக இலங்கையானது தொடர்ந்தும்வெளிநாடுகளில் வாழ்கின்ற இலங்கையர்களை ஊக்குவித்து வருகிறது. இலங்கையின்பொருளாதாரத்தை பலப்படுத்தல் மற்றும் உள்ளக வளர்ச்சி ஆகியன நீண்டகால சமாதானம்,உறுதிப்பாடு மற்றும் இன மோதல் இன்மை ஆகியவற்றை உறுதிப்படுத்துவதில் மிக முக்கியகாரணியாக அமைந்துள்ளன.

சிங்கப்பூர் வெளிநாட்டு அமைச்சர் பாலகிருஷ்ணன் மற்றும் அவுஸ்திரேலிய வெளிநாட்டு அமைச்சர்ஜூலி பிஷொப் ஆகியோர் ஒரே சமயத்தில் இலங்கைக்கு விஜயம் செய்தமை மகிழ்ச்சிக்குரியவிடயமாக அமைந்திருந்தது. இந்த வாய்ப்பினை பயன்படுத்தி மூவரும் பொதுவான கரிசனைகள்தொடர்பில் நாளை கலந்துரையாடவுள்ளதையும் மகிழ்;ச்சியுடன் நான் அறிவித்துக் கொள்கிறேன்.

அவுஸ்திரேலிய வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் ஜூலி பிஷொப் அவர்கள், அதிமேதகு சனாதிபதிமைத்திரிபால சிறிசேன அவர்களையும் மாண்புமிகு பிரதம அமைச்சர் ரணில் விக்கிரமசிங்கஅவர்களையும் மரியாதையின் நிமித்தம் நாளை சந்திக்கவுள்ளார்.

அவுஸ்திரேலியாவுடனான நீண்டகால நட்புறவையும், ஒத்துழைப்பையும் இலங்கை மதிக்கின்றது. வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் ஜூலி பிஷொப் அவர்களின் இவ் விஜயமானது நட்புறவுடனானஎமது தொடர்புகளை மேலும் மேம்படுத்தவும், எதிர்வரும் ஆண்டுகளில் பன்முக துறைகளில் எமதுபங்காண்மையை மேலும் விஸ்தரிக்கும் ஊக்கியாகவும் செயற்படும் என நான் திடமாக நான்நம்புகிறேன்.

அமைச்சர் ஜூலி பிஷொப் அவர்களுக்கும், அவரது பேராளர்கள் குழுவிற்கும் இலங்கை ஓர்இனிமையான அனுபவத்தை வழங்கவேண்டுமென நான் வாழ்த்துகின்றேன்.

நன்றி!

Print Friendly, PDF & Email
Please follow and like us:

Close