අයහපත් අතට පත්වෙමින් පවතින ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල ප්‍රකාශ කරයි

අයහපත් අතට පත්වෙමින් පවතින ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල ප්‍රකාශ කරයි

ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වන කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

කලාපය තුළ තිරසර සාමය ඉක්මනින් ස්ථාපිත වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 මාර්තු 21 වැනි දින

 

Please follow and like us:

Close