තුරිබියාන් ගවුස්ටාඩ්සෙතර් මැතිතුමාට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව නෝර්වේ රාජධානියේ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ නෝර්වේ රාජධානියේ නව තානාපතිවරිය ලෙස ට්රින යෝරන්ලි එස්කෙඩාල් මැතිනිය පත් කර ඇත. 2019 අගෝස්තු 19 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළාය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 අගෝස්තු 19 වැනිදා
![Group Photo](http://www.mfa.gov.lk/sin/wp-content/uploads/sites/11/2019/08/Group-Photo.jpg)
Please follow and like us: