නෙදර්ලන්ත රාජධානියේ නව තානාපතිවරියගේ  පත්වීම

නෙදර්ලන්ත රාජධානියේ නව තානාපතිවරියගේ  පත්වීම

Photo 01

යොආන ඩෝනවාර්ඩ් මැතිනියට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව නෙදර්ලන්ත රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ නව තානාපතිවරිය ලෙස ටන්යා ගොන්ග්‍රයිප් මැතිනිය පත් කර ඇත. 2019 අගෝස්තු 19 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළාය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 අගෝස්තු 19 වැනිදා
Group Photo
Print Friendly, PDF & Email
Please follow and like us:

Close