මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

 

දැනට සංසරණය වෙමින් පවතින " බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව " විසින් නිකුත් කළේ යැයි පැවසෙන උපදෙස් මාලාව ඇතුළත් ලියැවිල්ල, ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හා කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එවැනි කමිටුවක් පිහිටුවා නොමැත.

විදේශ කටයුතු අමාත්‍යාංශය
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ


2018 පෙබරවාරි මස  02 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close