ජපානයේ නව තානාපතිවරයාගේ පත්වීම

ජපානයේ නව තානාපතිවරයාගේ පත්වීම

Japan new

කෙනිචි සුගනුම උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ  නව ජපන් තානාපතිවරයා ලෙස අකිර සුගියම මහතා පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේදී  ඔහු සිය අක්තපත්‍ර  අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 නොවැම්බර් 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close