ඩැනියෙල් කාර්මන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඊශ්‍රායල් රජය විසින් ශ්‍රී ලංකාවේ නව ඊශ්‍රායල් තානාපතිවරයා ලෙස ආචාර්ය රොන් මල්කා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්රදානය කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 පෙබරවාරි 01 වැනිදා
Please follow and like us: