ශ්රී ලංකා රජයේ එකඟත්වය සහිතව, නව දිල්ලියේ සිටින, ශ්රී ලංකාව සඳහා අයිස්ලන්ත ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ගුඕනි බ්රැගසොන් මැතිතුමා අයිස්ලන්ත ජනරජය විසින් පත් කරන ලදී. එතුමා 2022 වර්ෂයේ පෙබරවාරි 01 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.00 ට ශ්රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්ර පිළිගැන්වී ය.
විදේශ අමාත්යංශය
කොළඹ
2022 පෙබරවාරි 03 වැනි දින
Please follow and like us: