මානව සම්පත් හා දූත මණ්ඩල කළමනාකරණ අංශයේ මූලික කාර්යය වනුයේ රජයේ ප්‍රතිපත්ති හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව අවශ්‍ය සම්පත් හා මඟ පෙන්වීම් ලබා දෙමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල 67 හි සමස්ත පරිපාලනය හා සුමට ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි.
තවද, දූත මණ්ඩලවල මානව සම්පත් කළමනාකරණයට අදාළ සියලු කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ.
නම: සුමිත් දසනායක මහතාදුරකථන: +94 112 388 680විද්‍යුත් තැපෑල: sumith.dassanayake(at)mfa.gov.lk
නම: මේධාවී පීරිස් මෙනවියදුරකථන: +94 112 320 127විද්‍යුත් තැපෑල: medhavi.peiris(at)mfa.gov.lk
නම: පමෝදා ගුණරත්න මහත්මිය දුරකථන: +94 112 329 588විද්‍යුත් තැපෑල: pamoda.gooneratne(at)mfa.gov.lk
නම: සුපුන් දේශප්‍රේම මහතාවිද්යුත් තැපෑල: supun.deshaprema(at)mfa.gov.lk
නම: තනුජ මීගහවත්ත මහතාදුරකථන: +94 112 445 879විද්‍යුත් තැපෑල: thanuja.meegahawatta(at)mfa.gov.lk
නම: රොෂ්නි සමරසිංහ මහත්මියදුරකථන: +94 112 445 879විද්‍යුත් තැපෑල: roshni.samarasinghe(at)mfa.gov.lk
නම: එච්. ඩී. ශිරන්ති මහත්මිය දුරකථන: +94 112 388 680ඊමේල්: dgoa(at)mfa.gov.lk
නම: අරුණ රත්නසේන මහතාදුරකථන:+94 112 328 127ඊමේල්: oad(at)mfa.gov.lk
ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D