ශ්‍රී ලංකාව සඳහා සියෙරා ලියෝන් ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා සියෙරා ලියෝන් ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

 

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, බීජිං නුවර සිටින, ශ්‍රී ලංකාව සඳහා සියෙරා ලියෝන් ජනරජයේ ප්‍රථම ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් අර්නස්ට් බයිම්බා ඩොමහිනා මැතිතුමා සියෙරා ලියෝන් ජනරජය විසින් පත් කර ඇත.  එතුමා 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ  අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 23 වැනි දින

Please follow and like us:

Close