ශ්‍රී ලංකාව සඳහා ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් ආචාර්ය රොජර් ගෝපෝල් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 ජූනි 30 වැනි දින පෙ.ව. 10.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 01වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close