ශ්‍රී ලංකාව සඳහා සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්වරිය පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්වරිය පත් කිරීම

සීෂෙල්ස් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින මහ කොමසාරිස්වරිය වශයෙන් ලලටියානා අකූෂේ මැතිනිය පත් කර ඇත. එතුමිය 2023 ජූනි 30 වැනි දින පෙ.ව. 10.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 01 වැනි දින

Please follow and like us:

Close