සාමාන්‍ය පාලන අංශය

සාමාන්‍ය පාලන අංශය

ශ්‍රී ලංකා විදේශ සේවයේ (SLFS) නිලධාරීන් සහ දූත මණ්ඩලවල කාර්ය මණ්ඩල හැරුණු විට මෙම අමාත්‍යාංශයේ පිරිස් පරිපාලනය සම්බන්ධ සියලු කටයුතු පිළිබඳ වගකීම සාමාන්‍ය පාලන අංශය සතුව පවතී. ඉහත කරුණු හැරුණු විට එය කාර්යාල පරිශ්‍ර සහ නිල නිවාස නඩත්තු කිරීම සම්බන්ධ කරුණු; අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීම; ගබඩා පාලනය සහ වත්කම් භාණ්ඩ ලේඛන නඩත්තු කිරීම; සැපයුම් සහ වාහන සමූහ කළමනාකරණය; සහ උපයෝගිතා සේවා සැපයීම සම්බන්ධ කරුණු පිළිබඳව කටයුතු කරයි. පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩලයීය කටයුතු ඇතුළුව, අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සිදුකෙරෙන ලිපි හුවමාරුව ද සාමාන්‍ය පාලන අංශය විසින් මෙහෙයවනු ලැබේ.

සෙසු නිලධාරීන්

අධ්‍යක්‍ෂ ජනරාල්

නම: එස්. ඒ. සී. සූරියආරච්චි මිය
ඊමේල්: dgadmin(at)mfa.gov.lk

වැ.බ. අධ්‍යක්‍ෂ ජනරාල්

නම: ජී.එම්.වී.ඩබ්. අපෝන්සු මහතා
විද්‍යුත් තැපෑල:vipulatheja.wishwanath(at)mfa.gov.lk

 

අධ්‍යක්‍ෂ

නම : මාශංක එච්. ලියනගේ මහතා
දුරකතනය : +94 117 445 641
විද්‍යුත් තැපෑල : mashanka.liyanage(at)mfa.gov.lk

අධ්‍යක්‍ෂ

නම: ඊ.බී. වින්ද්‍යානි මිය
විද්‍යුත් තැපෑල: bhagya.edirisinghe(at)mfa.gov.lk

නියේජ්‍ය අධ්‍යක්ෂ

නම : ආර්.ඒ. දේශානි මෙය
දුරකතනය : +94 112 333 449
deshani.ranawaka(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම :  පී.එන්.එස්.කේ. පෙරේරා මහතා
විද්‍යුත් තැපෑල : saman.perera(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)

නම : එච්. ආලෝකා ඥාණසේකර මහත්මිය
දුරකතනය : 
විද්‍යුත් තැපෑල : aloka.gnanasekara(at)mfa.gov.lk

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී

නම:ආර්. එම්. සී. එම්. බණ්ඩාර මහතා
ඊමේල්: icto(at)mfa.gov.lk

පරිපාලන නිලධාරී

නම : එන්.එන්. රණසිංහ මහත්මිය
විද්‍යුත් තැපෑල : ao(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී _ සාමාන්‍ය පාලන

නම: මායා අමරසිංහ මහත්මිය
දුරකථන: +94 112 324 119
ඊමේල්: hob.admin(at)mfa.gov.lk
admin(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී - නඩත්තු

නම: ෂෙහාන් සමිරු මහතා
දුරකථන: +94 114 845 739
විද්‍යුත් තැපෑල: maintenance(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී - තැපැල්

නම : එම්.ටී.එෆ්. මුනීරා මහත්මිය
දුරකතනය : +94 112 324 119
විද්‍යුත් තැපෑල : dispatch(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී - ප්‍රසම්පාදන

නම: එස්.එච්.පී.එස්. සෝමරත්න මහත්මිය
දුරකථන: +94 117 711 109
විද්‍යුත් තැපෑල: procurement(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී - ප්‍රවාහන

නම:
දුරකථන: +94 11 2 437 044
ඊමේල්: transport(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී - ගබඩා

නම: සංජය ගුණරත්න මහතා
දුරකථන: +94 11 2 320 798
ඊමේල්: stores(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close