ෆින්ලන්ත ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

ෆින්ලන්ත ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

Finland

රවුලි සුයික්කනෙන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ෆින්ලන්ත ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන්  හරී කමරයිනෙන් මහතා පත් කොට ඇත.

 

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැඟිල්ල
කොළඹ 01

2018 මැයි මස 25 වැනිදා

 

sinpdf

Please follow and like us:

Close