Evacuation of Sri Lankans in the Sudan

Evacuation of Sri Lankans in the Sudan

Ensuring the safety and security of Sri Lankans stranded in the Republic of the Sudan is the primary concern of the Government of Sri Lanka.

Sri Lanka continues to monitor the evolving security situation in the Sudan and is closely working with its international partners, including the Government of India and the Kingdom of Saudi Arabia, to evacuate the stranded Sri Lankans.

The Embassy of Sri Lanka in Cairo and Sri Lanka’s Honorary Consul in Khartoum are in regular contact with the relevant parties in Khartoum, including the Sudanese authorities and the Indian Embassy in Khartoum, to secure safe evacuation.

As of this morning (26/4), thirteen (13) Sri Lankans who were evacuated with the assistance of the Saudi Government have been received in Jeddah by Sri Lanka’s Acting Consul General. Twelve (12) more Sri Lankans are in Port Sudan awaiting evacuation.

The Government of Sri Lanka is making every effort to evacuate the remaining Sri Lankans in Khartoum, taking into account the need for safe passage in a volatile security situation.

The Embassy of Sri Lanka in Cairo can be reached via e-mail : slcairoconsular@gmail.com and telephone +201272813000. The Secretary of the Honorary Consulate of Sri Lanka in Khartoum Mr. Sayed Abdel can be contacted via telephone +249912394035 for any immediate assistance.

 

Ministry of Foreign Affairs

Colombo

26 April 2023

..................................................

Video can be downloaded through the following link:

                                                                          https://drive.google.com/file/d/1XBfEqurz3rnrMlQh8bBkDprNlQ5TMoNA/view?usp=share_link

..................................................

මාධ්‍ය නිවේදනය

සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම

සුඩාන ජනරජයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අවශ්‍යතාව බවට පත්ව ඇත.

වර්තමානයේ සුඩානයේ පවතින ආරක්ෂක තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන ශ්‍රී ලංකාව, එහි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා ඉන්දීය රජය සහ සෞදි අරාබිය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරයි.

කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කාර්ටූම් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා සුඩාන බලධාරීන්, කාර්ටූම් හි ඉන්දීය තානාපති කාර්යාලය ඇතුළු කාර්ටූම් හි අදාළ පාර්ශ්ව සමඟ  නිරන්තර සබඳතා පවත්වයි.

අද දින (අප්‍රේල් 26) උදෑසන වන විට, සෞදි රජයේ සහය ඇතිව ඉවත් කර ගත් ශ්‍රී ලාංකිකයන් දහතුන් දෙනෙකු (13) ශ්‍රී ලංකාවේ වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් ජෙඩාහි දී භාරගන්නා ලදී. ඉවත් කරගැනීම සඳහා නියමිත තවත් ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනෙකු (12) සුඩාන වරායේ රැඳී සිටිති.

සුඩානයේ පවතින අස්ථාවර ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා  පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය, කාර්ටූම් හි ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා සෑම උත්සාහයක්ම දරයි.

හදිසි අවස්ථාවක දී සහය ලබාගැනීම සඳහා slcaironsular@gmail.com යන විද්‍යුත් ලිපිනය සහ +201272813000 යන දූරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සහ +249912394035 යන දූරකථන අංකය ඔස්සේ කාර්ටූම් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් සයෙඩ් අබ්දෙල් මහතා සමඟ සම්බන්ධ විය හැකි ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 අප්‍රේල් 26 වැනි දින

...................................................

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close