Bangladesh High Commissioner calls on Dep. Foreign Minister

Bangladesh High Commissioner calls on Dep. Foreign Minister

Bangladesh01

Dr Harsha De Silva, Deputy Minister of Foreign Affairs, met H.E. Tarik Ahsan,  High Commissioner of Bangladesh in Colombo, at Ministry of Foreign Affairs today (9/11/2015) and discussed on further strengthening political, economic and cultural relations between the two countries. Among other matters the Deputy Minister reiterated the importance of establishing linkages between the ports of Bangladesh and Sri Lanka.

Ministry of Foreign Affairs
Colombo
9 November 2015

Bangladesh03


අද (09) පස්වරුවේදී  විදේශ කටයුතු නියෝජ්‍ය ආමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බංග්ලාදේශයේමෙරට සිටින මහ කොමසාරිස් ටරීක් අහ්සන් (Tarik Ahsan) මහතාව විදේශ කටයුතු අමාත්‍යංශයේදීමුණගැසී සාකච්ඡා සිදු කළේය. මෙහිදී, දෙරට අතර දේශපාලනික,ආර්ථික සහ සංස්කෘතිකමයසම්බන්ධතාවයන් තවදුරටත් තර කරගැනීමට ගතහැකි පියවරයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාමෙහිදී අවධාරණය කළේ බංග්ලාදේශ වරාය සහ කොළඹ වරාය අතර සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනයකිරීම වැදගත් බවයි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close