බෙල්ජියම් රාජධානියේ නව තානාපතිවරයාගේ පත්වීම

බෙල්ජියම් රාජධානියේ නව තානාපතිවරයාගේ පත්වීම

02

 

යන් ලුයික්ස් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව බෙල්ජියම් රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ බෙල්ජියම් රාජධානියේ නව තානාපතිවරයා ලෙස ‍‍ෆ්‍රංසුවා දෙල්හාය් මැතිතුමා පත් කර ඇත. 2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ඔක්තෝම්බර් 03 වැනිදා

 

15
Print Friendly, PDF & Email
Please follow and like us:

Close