ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

6

සව්තම් සකොන්නින්හොම් උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිවලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ තානාපතිවරයා ලෙස බුඔනෙමි චුආන්ගොම් මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 06 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close