අසර්බයිජාන් ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

අසර්බයිජාන් ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

1

තැමර්ලේන් එල්මාර් ඔග්ලු ගරායෙව් උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව අසර්බයිජාන් ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව අසර්බයිජාන් ජනරජ තානාපතිවරයා ලෙස අෂ්රෆ් ෆර්හාඩ් ෂිකාලියෙව් මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 06 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close