කොංගෝ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

කොංගෝ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

Image Congo

ෆෙලික්ස් න්ගොමා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව කොංගෝ ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව කොංගෝ ජනරජ තානාපතිවරයා ලෙස අන්ද්‍රේ පෝ මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 දෙසැම්බර් 03 වැනිදා

Please follow and like us:

Close