විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ලබාදෙන “කන්ටැක්ට් ශ්‍රී ලංකා” වෙබ් බිහිදොර සහ සහාය

විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ලබාදෙන “කන්ටැක්ට් ශ්‍රී ලංකා” වෙබ් බිහිදොර සහ සහාය

ආර්ථික කටයුතු හා විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ   ජනරාල් අන්සුල් ජාන් මෙනෙවිය, “කන්ටැක්ට් ශ්‍රී ලංකා” වෙබ් බිහිදොරෙහි වැඩකටයුතු සහ විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය අතරතුර දී ඔවුන්ට අදාළව පැනනගින ගැටලු පිළිබඳව,  2020 ජුනි 4 වැනි දින ප.ව.9.00ට අද දෙරණ ෆස්ට් සමග එක්වෙමින් විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විය.

Video Link: https://www.youtube.com/watch?v=N4LnqdgZJs4

Print Friendly, PDF & Email
Please follow and like us:

Close