විද්‍යුත් ප්‍රදූත කටයුතු අංශය

ප්‍රදූත අංශය

කොන්සියුලර් කටයුතු අංශය සාමාන්‍ය ජනතාව සඳහා කොන්සියුලර් හා වෙනත් සේවාවන් සපයන අතර, රැකියා, අධ්‍යයන ආදිය සඳහා විදේශගත වීමට අදහස් කරන ශ්‍රී ලාංකිකයින්ගේ මෙන්ම, අවශ්‍ය පරිදි විදේශිකයන්ගේ ද කොන්සියුලර් සහ වෙනත් අවශ්‍යතා සපුරාලයි.

මාර්ගගත ලේඛන සහතික කිරීමේ ක්‍රමය, විදේශවල අතරමං වූ සහ අසරණ වූ ශ්‍රී ලාංකිකයන් නැවත සියරට පැමිණවීම, ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ නැවත මෙරටට ගෙන්වා ගැනීම, එතෙර දී මියගිය හා තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වන්දි සහ වෙනත් හිමිකම් ලබා ගැනීම සුරක්ෂිත කිරීම සහ නෙත් විවිධ සේවාවන් යන කාණ්ඩ ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් සපයයි

වර්තමානයේදී, සේවාව වැඩිදියුණු කිරීම හා විධිමත් කිරීම අරමුණු කර ගෙන, කොන්සියුලර් කටයුතු අංශයට ඉදිරිපත් කරන ලද ලේඛන පිළිබඳ සහතික කිරීමේ ක්‍රියාවලිය, විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩල මෙන්ම වෙනත් රජයේ ආයතන සමඟ තත්‍ය කාලීනව සම්බන්ධ වූ වේගවත් සත්‍යාපන ක්‍රියාවලියක් සහිතව ඊ-ඩෑස් (e-DAS) නම් පද්ධතිය හරහා වලාකුළු (Cloud) පරිගණකකරණය මත පදනම් වූ නව්‍ය ඩිජිටල් වේදිකාවක් මඟින් සිදු කරනු ලැබේ.

රජයේ ප්‍රතිපත්තියට අනුව, සේවා ඩිජිටල්කරණය කිරීම සහ පිළිවෙලින් 2017 සහ 2019 දී විවෘත කරන ලද යාපනය සහ මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල පිහිටුවීම මෙන්ම, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි නගරවල ජංගම සේවා පැවැත්වීම මගින්, ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ද අවශ්‍යතා ඇති පුද්ගලයින්ට කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවා ලබා දීමට කොන්සියුලර් කටයුතු අංශය උත්සාහ දරයි.

Points of Contact

අධ්‍යක්‍ෂ ජනරාල්

නම: නිර්මලා පරණවිතාන මහත්මිය
දුරකථන:
+94 112 275 538
ෆැක්ස්:
+94 112 473 899
විද්‍යුත් තැපෑල:
nirmala.paranavitana@mfa.gov.lk

අධ්‍යක්‍ෂ

නම: නදුනි හසින්තා ගෝවින්නගේ මෙය
දුරකතනය :++94 112 275 537
විද්‍යුත් තැපෑල : nanduni.govinnage(at)mfa.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම: සෂිරේහා ශන්මුගම්
දුරකතනය : +94 112 275 529
විද්‍යුත් තැපෑල : shanmugam.sasireha(at)mfa.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම: මහේෂ් මහකුමාරගේ මහතා
දුරකතනය : +94 112 275 526
විද්‍යුත් තැපෑල : mahesh.mahakumarage(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: බාමිනී සෙල්ලතුරෙයි මෙය
දුරකතනය : +94 112 275 504
විද්‍යුත් තැපෑල : bamini.sellaththurai(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: දමිත්‍රි සමන්ගිකා මෙනවිය
දුරකථන: +94 112 275 531
විද්‍යුත් තැපෑල: damithri.samangika(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: දුලන්ජානි විජේසිංහ මහත්මිය
දුරකථන: +94 112 335941
ඊමේල්: dulanjani.wijesinghe (at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: ප්‍රමෝදි විජේසිංහ මහත්මිය
දුරකථන: +94 112 275 527
විද්‍යුත් තැපෑල: pramodhi.wijayasinghe (at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ (ICT)

ම : වයි.බි.එන්. උදයමාලි මෙය
දුරකතනය : +94 112 755 500
විද්‍යුත් තැපෑල: nirmala.udayamali(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම :පී.වී. සමන්ති පහළවිතාරණ මෙය
දුරකතනය :+94 112 275 502
විද්‍යුත් තැපෑල: hob.consular(at)mfa.gov.lk

සත්‍යාපනය සහ තහවුරු කිරීමේ අංශය

ශාඛා ප්‍රධානී
ජේ.ආර්.එම්.එම්. ජයලත්
දුරකතනය : +94 112 275 522
විද්‍යුත් තැපෑල: authentication.consular@mfa.gov.lk
Public Inquiries for Authentication: callinquiry(at)mfa.gov.lk

නැවත ගෙන්වා ගැනීමේ අංශය

දුරකතනය :+94 112 275 532
විද්‍යුත් තැපෑල: repatriation.consular(at)mfa.gov.lk

වන්දි අංශය

දුරකතනය :+94 112 275 528
විද්‍යුත් තැපෑල: compensation.consular(at)mfa.gov.lk

මරණ අංශය

දුරකතනය : +94 112 275 525, +94117711163
විද්‍යුත් තැපෑල : death.consular(at)mfa.gov.lk

විවිධ අංශය

දුරකතනය : +94 112 275 530
විද්‍යුත් තැපෑල : miscellaneous(at)mfa.gov.lkfa.gov.lk

Cropping Section

දුරකථන: +94 112 275 521
විද්‍යුත් තැපෑල: signatures.consular(at)mfa.gov.lk

තොරතුරු තාක්ෂණ අංශය

දුරකතනය : +94 112 275 501
විද්‍යුත් තැපෑල : it.consular@mfa.gov.lk

පිළිගැනීමේ කවුන්ටරය:

දුරකතනය : +94 112 275 575

ලිපිනය: 

කොන්සියුලර් (ප්‍රදූත) අංශය,  16 වන මහල, “සුහුරුපාය” ශ්‍රී සුභූතිපුර පාර බත්තරමුල්ල.

ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය – යාපනය

2017 ජනවාරි 26 වැනි දින විවෘත කරන ලද යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය, උපත්, විවාහ, මරණ, අධ්‍යාපනික, නෛතික සහ අනෙකුත් රාජකාරි ලියකියැවිලි සත්‍යාපනය කිරීම, විදේශයන්හි අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම, විදේශයන්හි වෙසෙන පුද්ගලයින්ගේ පවුල්වලට සහය දැක්වීම, වන්දි ලබාගැනීමට සහයවීම, මෙන්ම විදේශවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ නැවත මෙරටට ගෙන්වාදීම වැනි කොන්සියුලර් සේවාවන් සපයයි.
උතුරු පළාතේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල ජනතාවට කොන්සියුලර් අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා  කොළඹට නොපැමිණ එම අවශ්‍යතා යාපනයේදීම ඉටුකර ගැනීමට මෙම ප්‍රාදේශීය කාර්යාලය හරහා අවකාශය සැලසෙයි.
දකුණු පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට කොළඹට නොපැමිණ කොන්සියුලර් අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා මාතර නව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කිරීමට සැලසුම් කොට ඇත. කොළඹට පමණක් සීමා නොවී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි  කොන්සියුලර් සේවාවන් ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යංශය දරන ප්‍රයත්නයේ තවත් එක් පියවරක් හැටියට මෙම ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම සැලකිය හැකිය.

සෙසු නිලධාරීන්

නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

නම : පී. ජසෝදරා මිය
දුරකතනය : +94 212 215 972
ෆැක්ස් : +94 212 215 970
විද්‍යුත් තැපෑල : thanishka.vasantharajah@mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : පුලේන්ද්‍රන් රාජකුමාරන් මහතා
දුරකතනය : +94 212 215  972
විද්‍යුත් තැපෑල : jaffna.consular@mfa.gov.lk

ලිපිනය: 

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවර පාර, යාපනය

ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය – මාතර

දකුණු පළාතේ සහ ඊට යාබද ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවශ්‍ය සේවාවන් කොළඹට නොගොස් ලබා ගැනීම පිණිස, ඒවා ඔවුන්ගේ දොරටුව වෙත ගෙන ඒම සඳහා දෙවැනි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය 2019 පෙබරවාරි 15 ​​වැනි දින මාතර දී විවෘත කරන ලදී.

මෙම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමත් සමඟ, සේවා ඩිජිටල්කරණය හරහා විදේශයන්හි භාවිතා කිරීම සඳහා උප්පැන්න, විවාහ සහ මරණ සහතික මෙන්ම වෙනත් නීතිමය ලියකියවිලි සහතික කිරීම, විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආධාර කිරීම, සංක්‍රමණික සේවකයින්ගේ පවුල්වලට සහන සහ වන්දි ඉල්ලීම් සඳහා පහසුකම් සැපයීම සහ විදේශයන්හි සිට මෘත දේහයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඇතුළු පුළුල් පරාසයක කොන්සියුලර් සේවා ලබා ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකි වේ.

සෙසු නිලධාරීන්

සහකාර අධ්‍යක්ෂිකා

නම : අනුරාධා ගල්ලන්ගොඩ මිය
දුරකතනය : +94 412 226 697

ශාඛා ප්‍රධානී

නම: ඊ.එල්.ඊ.ඩී. තරංගනී මහත්මිය 
දුරකතනය : +94 412 226 697

ලිපිනය: 

391, අනගාරික ධර්මපාල මාවත, මාතර.

ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය – මහනුවර

සෙසු නිලධාරීන්

ලිපිනය: 

ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය – ත්‍රිකුණාමලය

සෙසු නිලධාරීන්

ලිපිනය: 

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close