දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

කරච්චියෙ  හි ශ්‍රී ලංකා ආහාර උළෙල දිවයිනේ පොහොසත් සූපශාස්ත්‍ර උරුමය ප්‍රදර්ශනය කරයි

Marriot Hotel and Quality Event Pvt. Ltd. සමාගම සමඟ එක්ව කරච්චියෙ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ පොහොසත් සූපශාස්ත්‍ර උරුමය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් 2023 සැප්තැම් ...

මහ කොමසාරිස් මොරගොඩ මහතා ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලියේ 2023 සැප්තැම්බර් 22 වන දින නවදිල්ලි නුවර ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විවේකාගාරයේ (SLBPR) සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්&#x ...

කොන්සල් ජනරාල් ශ්‍රී සංකරාචාර්ය සංස්කෘත විශ්වවිද්‍යාලයේ සහකාර උපකුලපතිනිය හමුවෙයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් වල්සාන් වෙතොඩි මහතා කලාඩි හි ශ්‍රී සංකරාචාර්ය සංස්කෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ආරාධනයකට අනුව එහි සංචාරයක නිරත විය. ශ්‍රී සංකරාචාර්ය සංස්කෘත විශ්ව ...

තුර්කියෙ හි ශ්‍රී ලංකා තානාපතිවරයා තුර්කියෙ‍ හි සංස්කෘතික හා සංචාරක අමාත්‍යවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක 2023 සැප්තැම්බර් 19 වන දින අන්කාරා හි සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ දී තුර්කි ජනරජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය මෙහ්මෙත් නූරි ඇර්සෝ මහතා හ ...

 ෂැංහයි හි ශ්‍රී ලංකා මැණික් ප්‍රදර්ශනය සහ අලෙවිය

NN Gems සහ Beauty Lanka Gems & Jewelleries ඇතුළු කීර්තිමත් ශ්‍රී ලාංකීය මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල සහභාගීත්වයෙන් ෂැංහයි කොන්සල් ජනරාල් සමාජයේ ජින්මාඕ ගොඩනැගිල්ලේ දී ශ්‍රී ලංකා මැණික් ප්‍රදර් ...

 වියට්නාමයේ මහ බැංකු අධිපතිනිය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රශංසාවට ලක්කරයි

වියට්නාම රාජ්‍ය බැංකුව (SBV) ලෙස හැඳින්වෙන වියට්නාම මහ බැංකුවේ අධිපති Nguyen Thi Hong, මහත්මිය පසුගිය මාස 12 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනය පිළිබඳව ශුභවාදී සහ දිරිගන්වනසුලු අදහස් වියට්නාමයේ ශ්‍රී ...

මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය බර්මින්හැම් බෞද්ධ මහා විහාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූවාය

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංඝ සභාවේ උප සභාපති, මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක, බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති,  ආචාර්ය පූජ්‍ය විතරන්දෙණියේ කස්සප නායක ...

Close