දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

තානාපති විශ්වනාත් අපොන්සු ටෙහෙරානයේ IRANPHARMA EXPO 2023 ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරාධනයකට අනුව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපෝන්සු 2023 සැප්තැම්බර් 27-29 දක්වා ටෙහෙරානයේ Imam Khomeini Grand Campus (Mosala) හි පැවති "IRANPHARMA EXPO 2023" නම් වූ ඖෂධ සහ ...

කරච්චියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පකිස්ථානයට කනීනිකාවන් 25,000ක් පරිත්‍යාග කිරීම සහ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කෙරේ

 කරච්චියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පකිස්ථානයට කනීනිකාවන් 25,000ක් පරිත්‍යාග කිරීම සහ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීම වෙනුවෙන් 2023 සැප්තැම්බර් 09 වන දින උත්සවයක් සංවිධානය කරන ලදී. පකිස්ථානයේ ...

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉන්දු-ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය නිමිත්තෙන්  රාමායනය හා සම්බන්ධ ස්ථාන පිළිබඳ ප්‍රකාශනය ආරම්භ කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් පිරීම මෙම වසරේ යෙදීම නිමිත්තෙන් නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව ජාත්‍යන්තර වශයෙන් ...

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “ගනේෂ් උත්සව්” සංස්කෘතික උත්සවයට සහභාගී වේ

  මියන්මාරයේ ඉන්දීය තානාපති විනෙයි කුමාර් මහතාගේ ආරාධනයකට අනුව, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 සැප්තැම්බර් 24 වන දින යැංගොන් හි Hexagon මධ්‍යස්ථානයේ පැවති ගනේෂ් උත්සව් සංස්කෘතික රාත්‍රි ...

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ 2023 ජාත්‍යන්තර පුණ්‍යාධාර දිවා භෝජන සංග්‍රහයට  සහභාගී වේ

ඔස්ට්‍රියාවේ වියානා නුවර වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පැවති එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදය (UNWG) විසින් සංවිධානය කරන ලද 2023 ජාත්‍යන්තර පුණ්‍ය දිවා භෝජන සංග්‍රහය සඳහා ශ්&#x ...

Close