රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රුසියානු රාජ්‍ය පුස්තකාලය (RSL) සමඟ එක් ව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සිලෝන් තේ, සංචාරක ව්‍යාපාරය සහ ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළක් ප්‍රවර් ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාව සමඟ පුළුල් ආරක්ෂක සහයෝගීතාවක් අපේක්ෂා කරයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මැතිතුමා සමඟ නොවැම්බර් 30 දින නවදිල්ලි නුවර දී පැවැත්වූ සාකච්ඡාවක දී ඉන්දියාව සමඟ පවත්නා ආරක්ෂක ...
ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ‘නෙලා’ රියාද් හි දී තිරගත වේ
සෞදි අරාබි රාජධානියේ ඉන්දියානු තානාපති කාර්යාලය රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු දූත මණ්ඩල කිහිපයක සහයෝගය සහිතව සංවිධානය කරන ලද “තානාපතිවරයාගේ තේරීම: චිත්‍රපට උළෙල” නමැති චිත්‍රප ...
‘දකුණු ඉන්දියානු පවර්ලූම් සම්මේලනයේ’ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව තුළ සිදු කළ සිය ව්‍යාපාරික සංචාරය සාර්ථකව නිම කරයි
චෙන්නායි හි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමාගේ ආරාධනාවකට අනුව ඉන්දියාවේ දකුණු දිග පිහිටි ප්‍රාන්ත කේන්ද්‍ර කොටගත් පේෂ කර්මාන්ත සංගම්වල එකමුතුවක් වන ‘දකුණ ...
ජපානයේ මරුබේනි සංස්ථාව ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ව්‍යාපෘතිය, රෙදිපිළි සහ විදුලි වාහන කර්මාන්තය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 375ක් ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කරයි
මෙගාවොට් 200ක බලයකින් යුත් මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ආයෝජන අවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මරුබේනි සංස්ථාවේ ආසියාව සඳහා වන විධායක කළමනාකාර කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වි ...
ශ්‍රී ලංකා තානාපති උණම්බුවේ මැතිණිය උතුරු මැසිඩෝනියා ජනරජයේ ජනාධිපති පෙන්ඩරොව්ස්කි මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගන්වයි
උතුරු මැසිඩෝනියා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ලෙස අක්ත ගන්වන ලද ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය 2021 නොවැම්බර් 24 වැනි දින ස්කෝප්යේ හි පිහිටි ජනාධිපති කාර්යාලයේ පැව ...
ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපතිනී සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිණිය ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (යුනෙස්කැප් -UNESCAP) වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි
ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (යුනෙස්කැප් - UNESCAP) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිණ ...


