බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජූනි 21 සිට 23 යන දිනවල බ්‍රසීලයේ සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 2022 INNOVA 2022 සමුළුව සඳහා සහභාගී විය. INNOVA සමුළුව ලතින් ඇමරිකාවේ පැවැත්වෙන විශාල ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලංකා තේ පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වයි
ජපාන තේ සංගමය විසින් 2022 ජුනි මස 25 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී සංවිධානය කරන ලද ලංකා තේ සම්මන්ත්‍රණය සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසනු ලැබීය. ජපන් ජාතික පාරිභෝග ...
ශ්‍රී ලංකාව සඳහා ඖෂධ පරිත්‍යාග කිරීම
ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යොමු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ මැලේසියාවේ බෞද්ධාගමික හා ආගමික සංවිධාන කිහිපයක්, ශ්‍රී ලංකාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත් ...
ශ්‍රී ලංකාවේ හදිසි බලශක්ති අවශ්‍යතා පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි.
ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවය ආශ්‍රිත හදිසි කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස සහ නාගරික කටයුතු ...
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ නියෝජිතයන් හමුවෙයි
මෑතක දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා 2022 ජූනි 16 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ සංචාරක කර්මාත්නයේ නියෝජිතයන් පිරිසක් හමුවිය. ශ්& ...
ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මෙහෙවරේ ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසරෝ (Aroldo Lâzaro) මහතා හමුවී ශ්‍රී ලංකා සාම සාධක හමුදව බැහැදකී
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය ජූනි 21 වන දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී දූත මණ්ඩල ප්‍රධානී ස ...
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය – 2022
ජාත්‍යන්තර ගෘහ සේවක දින සැමරුම 2022 ජුනි මස 19 වැනි ඉරිදා දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ලෙබනනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ ...


