දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය ජයශංකර් මැතිතුමා සහ අමාත්‍ය සීතාරාමන් මැතිනිය ඇ.ඩො.බි. 1 ක ඉන්දු – ලංකා ණය ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා සහභාගී වෙයි

නවදිල්ලි නුවර තුළ සිය දෙදින නිල සංචාරය නිම කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා,ඉන්දීය රාජ්‍ය බැංකුව හරහාඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් ඇ.ඩො. බිලියන 1 ක කෙටි කාලීන සහනදායී ණය පහස ...

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

දෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා 16 දින ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාව ඉන්දීය ...

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවෙයි

ඉන්දියාවේ සමීප සහ මිත්‍රශීලී අසල්වැසියකු වන ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රකාශ කළේ ය. එතුමා ම ...

තානාපති කනනාදන් මැතිතුමා ගිනියාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

කෙන්යාවේ සිටින, ගිනියාවේ  ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරන ලද කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුප්පිල්ලෛ කනනාදන් මැතිතුමා 2022 මාර්තු 11 වැනි දින, කොනක්‍රි හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී ගින ...

ශ්‍රී ලංකාව දෝහා නුවර පැවති “EnviroteQ|AgriteQ 2022” ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ට පහසුකම් සැලසීමේ අරමුණින්, දෝහා නුවරශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපනයන ස ...

ශ්‍රී ලංකා තානාපතිවරයා ඉරාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානියා හමුවෙයි

ඉස්ලාමීය ඉරාන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්. විපුලතේජ විශ්වනාත් අපෝන්සු මැතිතුමා 2022 මාර්තු 13 වැනි දින ඉරාන-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානී අබ්දොල්නසර් ඩෙරක්ෂාන් මහතා ...

Close