ජර්මානු හා පුළුල් යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වීමට හෝ එහි ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික අපනයනකරුවන්, සැකසූ ආහාර, ස්වාභාවික අමුද්‍රව්‍ය සහ නැවුම් නිෂ්පාදන අංශවල පවතින ප්‍රවණ ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය (SLBA) සිංගප්පූරු ඩොලර් 21,717ක් වටිනා වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරයි
සිංගප්පූරු ඩොලර් 100,000ක් රැස් කිරීම සඳහා සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය විසින් දියත් කරන ලද මහජන අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් මගින් රැස්කර ගත් අරමුදල් උපයෝගී කර ගනිමින්, සිංගප්පූරු ශ් ...
Poson Full Moon Poya Day – 2021
The Embassy of Sri Lanka in Norway celebrated Poson Full-Moon Poya Day with an almsgiving and a Dhamma sermon at the Embassy. The event was started with the opening address by Ambassador of Sri Lanka to Norway Godfrey ...
ලෙබනන් හා සිරියානු ජාතිකයන් එරටවල සිංහල බෞද්ධයින් සමඟ පෙහෙවස් සමාදන් වෙයි
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජා සුභසාධන වැඩසටහනේ කොටසක් ලෙස පොසොන් පොහොය, , ලෙබනන් සහ සිරියානුවන්ගේ එරටවල සිටින ශ්‍රි ලාංකිකයන් සහභාගීත්වයෙන් 2021 ජුනි 27 වන සමරනු ලැබීය. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බ ...
The largest Poson pandal in Europe displayed at the Sri Saddhatissa International Buddhist Centre, Kingsbury
High Commissioner of Sri Lanka to UK Saroja Sirisena and the members of the staff at the High Commission of Sri Lanka in London participated at the Poson celebrations organised by the Sri Saddhatissa International Budd ...
Embassy celebrates Poson Full Moon Poya Day online
Despite the Covid-19 pandemic, the Embassy of Sri Lanka in Moscow organized virtual celebration of Poson Full Moon Poya Day with a live broadcasting on Facebook. On 24 June 2021, the Embassy organized a several-hours ...
ජපානයේ දීත් මිහින්තලා අනුරුවක් ඉදි වෙයි
තානාපතිවරයා ජපානයේ ඉබාරකි ප්‍රාන්තයේ සුකුබා ශ්‍රී සම්බුධාලෝක විහාරයේ ඉදිකරන ලද මිහින්තලාවේ අනුරුවක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා අතින් පසු ගිය පොසොන් පෝදා විවෘත කරනු ලැබීය.විහාරස්ථානයේ දායක පිරිස ...