දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ෆයිබර්ග්ලාස් භාණ්ඩ නිෂ්පාදනයට ශ්‍රී ලංකා – ඕමාන සහයෝගීතා වැඩසටහනක්

  ශ්‍රී ලංකාවේ හා ඕමානයේ පෞද්ගලික සමාගම් එක්ව ෆය්බර්ග්ලාස් නිෂ්පාදනය, කලාපය තුළ ව්‍යාප්ත කීරීමට අදාළ අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුවක් ඉකුත්දා පැවැත්විණ. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ...

ශ්‍රී  ලංකාවේ  කුළුබඩු ගැන කියන්න ජෝර්දානයේදී ඉවුම් පිහුම් ප්‍රදර්ශනයක්

                                                                 ශ්‍රී ලංකාවේ පිරිසිදු කළු ගම්මිරිස්, කරඳමුංගු වැනි කුළුබඩු පිළිබද විදේශයන්හි දී පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් ජෝර්දානයේ ඉන්ටර්කොන්ටිනල් හෝටල ...

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ඉකුත්දා ආරම්භ කෙරෙණි. එහි නව කොන්සල්වරිය ලෙස දක්ෂිණි සේනානායක මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර තිබේ. මෙම පත් ක ...

ඉන්දියාවට අපනයනය කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විදුලි උපකරණ සදහා තීරු බදු සහනයක්

ශ්‍රී  ලංකාවේ අපනයන නිෂ්පාදන අංශවල  වර්ධනයන්ට ශක්තියක් ලබා දීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකාවේ නිපදවන  විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කීරිමේදී තීරු බදු රහිත ප්‍රවේශයක් ලබා දීම කෙ ...

නෝර්වීජියානු ආයෝජන අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන රැසක්

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා නෝර්වීජියානු අයෝජන අරමුදලින් මුදල් ආයෝජනය කරන බව එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි නෝර්ෆන් තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කළේය. නොර්වීජියානු ශ්&#x ...

කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කළ යුතුයි

කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් සමාජ හා ආර්ථික කොමිසමේ (UNESCAP) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සමන්තා කේ. ජයසූරිය මහත්මිය පුකා ...

ලංකා තේ වෙනුවෙන් මුව ආවරණ බෙදා දෙයි

ප්‍රංශයේ පැවැති සැලෝන් සෙන් වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ තේ ප්‍රචලිත කීරිමේ අරමුණින් ceylon tea වෙළඳ නාමය සහිත මුව ආවරණ බෙදා හැරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කර තිබුණි. මෙම වෙළඳ ...

Close