දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට?

ශ්‍රී ලංකාවේ චොකලට් කර්මාන්තයක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව ඇත. ලෙබනනයේ බේරූට් හි ශ්Ȁ ...

විදෙස්ගත ශ්‍රී ලාංකික වෘත්තිකයින් මඟින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය ලොව ප්‍රචලිත කරන වැඩසටහනක් ලනඩන් නුවරින් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර  කළමනාකරණය ලෝකයේ ප්‍රචලිත කීරිමේ සමාරම්භක රැස්වීමක් අන්තර්ජාලය හරහා ඉකුත් 29දා පැවැත්විණ. බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික ප්‍ ...

කොවිඩ් වසංගතය තිබුණත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අපනයනයේ 8% ක වර්ධනයක්

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළදීත් ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ අපනයනයේ 8% ක වර්ධනයක් අතපත් කර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනයේ ප්‍රධානි ඇන්ඩ්‍රියාස් හර්ගන්හොතර් මහ ...

වප් පොහෝ දිනය නිමිත්තෙන් වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බුද්ධ පූජාවක් සහ ධර්ම දේශනයක් සංවිධානය කරන ලදී

වස් පවාරණය කිරීම සහ වප් පොහෝ දිනය නිමිති කොට ගෙන වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය බුද්ධ පූජාවක් සහ ධර්ම දේශනයක් ඔක්තෝම්බර් මස තිස්වෙනි දින තානාපති කාර්යාලය පරිශ්‍රයේදී සිදුකරන ලදී.  මෙම බු ...

කොරෝනා නිසා ලංකා තේවලට ඕස්ට්‍රේලියාවේදී ලොකු ඉල්ලුමක්

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කරන  අත්‍යවශ්‍ය පානයක් ලෙස “ලංකා තේ” ඕස්ට්‍රේලියාව ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් ඉකුත්දා මෙල්බර්න් හිදී පැවැත්විණ. මෙල්බර්න් හි ශ්‍රී ලං ...

ලොව පුරා කොවිඩ් වසංගතයට ගොදුරුවූවන්ට සෙත් පතා ඕස්ට්‍රියාවේ විශේෂ කඨින පූජා පිංකමක්

ලොව පුරා කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් ඕස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ විශේෂ කඨින පූජා මහෝත්සවය ඉකුත් 26 දා ඕස්ට්‍රියාවේ, වියානා ...

ශ්‍රී ලංකාවෙන් ඕමානයට ශීත කළ කුකුළු මස් අපනයනය එරට රජයේ ඇගයුමට ලක්වෙයි

ඕමානය හා ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනිමේ විශේෂ සාකච්ඡාවක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා හා ඕමාන රජයේ නව වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත් ...

Close