දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

තානාපති ආර්යසිංහ මැතිතුමා වොෂිංටන් ඩීසී හි දී රාජකාරි ආරම්භ කරයි

එක්සත් ජනපදය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති රවිනාථ පී. ආර්යසිංහ මැතිතුමාගේ අක්ත පත්‍රයෙහි පිටපත 2020 දෙසැම්බර් 04 වැනි සිකුරාදා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගන්නා ලදී. කොවිඩ් පිළිබඳ ...

ජනාධිපති ගෝඨාභය සමඟ සමීපව කටයුතු කරන්න සුදානම් බව කෙන්යා ජනපති කියයි

  ශ්‍රී ලංකාව  හා කෙන්යාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව කෙන්යාවේ ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා මහතා  පැවසීය ...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළක් හදයි

කොවිඩ්-19 වසංගතයෙන් පසු  ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ පවත්වා ගැනීමට සංචාරක ආකර්ශණ වැඩසටහනක් කැන්බරා නගරයේදී පැවැත්විණ. අන්තර්ජාලය හරහා පැවැති මෙම වැඩසටහනේ තේමාව වුයේ "ශ්& ...

ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර

  ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ඕමානයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභ ...

ශ්‍රී ලංකාව ලෝකයේ නවෝත්පාදන මධ්‍යස්ථනයක් කිරිම අරමුණයි

 ශ්‍රී ලංකාව “ගෝලීය නවෝත්පාදන මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ කර්මන්තකරුවන් ගේ හා නිෂ්පාදන සමාගම්වල සහය ලබා දෙන්නැයි පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනි ගුණසේකර මහත්මිය ඉල්ලා සී ...

ශ්‍රී ලංකාව සමඟ රුසියානු සහයෝගිතාව පුළුල් කරන බව එරට ජනාධිපති කියයි

වෙළඳ, ආර්ථික, සංස්කෘතික හා මානුෂීය ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව රුසියානු ජනාධිපති වැල්ඩ්මීර් පුටින් මහතා සඳහන් කළේය. ඔහු මේ බව ස ...

Close