දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඕස්ට්‍රේලියාව හා ශ්‍රි ලංකාව අතර වෙළඳ හා සංචාරක කටයුතු දියුණු කිරිමට පියවර ගැනේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ සදහා ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රි ලංකාවේ ව්‍යාපාරිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් 09 වනදා පැවැත්විණ. ...

ආර්ථික ප්‍රවර්ධනය සඳහා සහය වන ලෙස එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති එරට සිටින ශ්‍රි ලාංකිකයන්ගෙන් ඉල්ලයි

ආර්ථික ප්‍රවර්ධනයට සහය වන අතරේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ශක්තිමත් කරන ලෙස එක්සත් ජනපදයේ වෙසෙන විදේශීය ශ්‍රී ලාංකිකයින්ගෙන් (OSL) එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඉල ...

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා බංග්ලාදේශ ජනපතිට සිය අක්ත පත්‍ර පිළිගන්වයි

  බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා 2020 දෙසැම්බර් 3 වැනි දින ඩකා හි ජනාධිපති මන්දිරයේ දී බංග්ලාදේශ ජනාධිපති අතිගරු මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා වෙත සිය අක්ත පත්‍ ...

මැලේසියාවේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 272 දිවයිනට පැමිණෙයි

විදේශ අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ සහයෝගයෙන් යුතුව, මැලේසියාවේ අතරමං වි සිටි ශ්‍රී ලාංකිකයන් 272 දෙනෙකු පෙරේදා (9) ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ. මැලේසි ...

ශ්‍රී ලංකාවේ කොත්තු ලෝකයටම කවන්න යයි

කොත්තු රොටී හා ආප්ප වැනි සැබෑ ශ්‍රී ලාංකික ආහාර වර්ග සාදන ආකාරය ලෝකයාට ඉගැන්වීමේ ප්‍රදර්ශන කුටියක් ඉකුත් 06 වැනිදා වියට්නාමයේදී දැක ගත හැකි විය. වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යංශය සංවිධානය කරන ලද ල ...

හිටපු අගමැති ලේකම් දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස වැඩ බාර ගනී

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථිර ලේකම්වරයකු ලෙස කටයුතු කළ එස්. අමරසේකර මහතා දකුණු අප්‍රිකානු ජනරජය සඳහා නම් කළ මහ කොමසාරිස් ලෙස 2020 දෙසැම්බර් 03 වැනි දින දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි ...

Close