දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

වොෂිංටන් හි තානාපති කාර්යාලය අන්තර්ජාලය ඔස්සේ නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කරයි

වොෂිංටන් ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්, වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෙසැම්බර් 22 අඟහරුවාදා දින නත්තල් උත්සවය සැමරීය. ගීතිකා කණ්ඩායම සමඟ ...

ඕමානයේ සිදුවන ශ්‍රී ලංකා මිනිස් ජාවාරමට එරෙහිව පියවර ගැනේ

ඕමානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙන්ම, මිනිස් ජාවාරම වැළැක්වීම ඇතුළුව කරුණු කිහිපයක සම්බන්ධයෙන් කම්කරු සබඳතා හා පුහුණු පිළිබඳව ඕමානය හා ශ්‍රී ලංකාව ...

ෆ්‍රෑන්ක්ෆර්ට් හි  ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් නත්තල් ආශීර්වාද වැඩසටහනක් සංවිධානය කරයි

ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2020 දෙසැම්බර් 21 වැනි දින සූම් තාක්ෂණය හරහා නත්තල් ආශිර්වාද වැඩසටහනක් සංවිධානය කළේය. ෆ්‍රැන්ක්ෆර්ට් හි ශාන්ත ලියොන්හාර්ඩ් දේවස්ථානයේ ...

තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා උස්බෙකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා 2020 දෙසැම්බර් 21 වැනි දින සිය අක්තපත්‍ර උස්බෙකිස්තාන් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය කමිලෝව් අබ්දුලාසිස් කාෆිසෝවිච් මැතිතුමා ...

නිත්‍ය නියෝජිත මජින්ත ජයසිංහ මැතිතුමා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) අධ්‍යක්ෂ ජනරාල් ලී යොං මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 2020 දෙසැම්බර් 22 වන දින වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (යුනිඩෝ (UNIDO)) අධ්‍යක්ෂ ජනරාල් ලී යොං මහතා වෙත එම සංවිධානය සඳහ ...

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සූම් තාක්ෂණය හරහා නත්තල් සැමරුම් උත්සවයක් පවත්වයි

ශ්‍රී ලංකාවේ සහ ජෝර්දාන දරුවන් සඳහා නත්තල් උත්සවයක් 2020 දෙසැම්බර් 19 වන දින ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අම්මාන් හි අබ්දුල් හමීඩ් ෂෝමන් පදනමේ පුස්තකාලයේ දී සූම් තාක්‍ෂණය හරහා පවත්ව ...

Close