දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඕමාන රජයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 300 ක් ඇතුළු 568 දෙනෙකු මෙරටට පැමිණෙති

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 568 දෙනෙකු ඕමානයේ මස්කට් හි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් කණ්ඩායම් දෙකක් ලෙස මෙරටට ගෙන්වා ගෙන ඇත. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ...

කටාර් රාජ්‍යය සඳහා නම් කළ තානාපති මෆාස් මොහිදීන් මැතිතුමා සිය රාජකාරි භාර ගනී

කටාර් රාජ්‍යය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකාවේ නම් කළ තානාපති මෆාස් මොහිදීන් මැතිතුමා 2021 ජනවාරි 17 වැනි දින කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය රාජකාරි භාර ගත්තේය. එතුමාගේ රාජකාරි ...

මහ කොමසාරිස් කනනාතන් මැතිතුමා නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNON), එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සඳහා ද ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා ලෙස අක්ත ගන්වා සිටින කෙන්යාවේ ශ්‍රී ලංකා මහ ...

ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය සිය රාජකාරි භාර ගනී.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය වන මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2021 ජනවාරි 08 වැනි දින පැරීසියේ දී සිය රාජකාරි භාර ගත්තාය. ශ්Ȁ ...

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹිමේ සූදානමක්

ආගමික හා සංස්කෘතික සංචාරක කටයුතු  ප්‍රවර්ධනට දෙරට අතර ඍජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා වියට්නාමයේ හා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත. වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා හ ...

ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා සිය අක්තපත්‍රවල පිටපතක් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරයි

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා අද දින විධිමත් ලෙස හා සන්ධාන විධිවිධානවලට අනුකූල වන පරිදි, චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක් ...

දකුණු අප්‍රිකාවේ නිර්වේතනික කොන්සල්වරු ද්වීපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සඳහා කැපවිය යුතු බව අවධාරණය කෙරේ

 අප්‍රිකානු කලාපයේ ද්වීපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා යහපත් හැඟීමක් ඇති කරගත යුතු බව දකුණු අප්‍රිකාවේ නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා  අවධාරණය කළේය. දකුණු අප් ...

Close