දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමංව සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 320 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සියරට පමුණුවයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 320 දෙනෙකු 2021 පෙබරවාරි 25 ...

ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරිමට ඉන්දියාව එකඟ වෙයි

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශයේ ඉන්දියානු තානාපති ජාවෙඩ් අෂ්රෆ් මහතා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතනි මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය ප්&# ...

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහි චෝදනා සහ එක්සත් ජනපද භූමිය තුළ එල්ටීටීඊ හිතවාදී සංවිධානවල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරයි

2019 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ දී “අයිසිස් සංවිධානය වෙත ද්‍රව්‍යමය ආධාර සැපයීම සඳහා කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් ශ්‍රී ලා ...

ඊශ්‍රායල ආයෝජන ප්‍රවර්ධනයට සාකචිඡා ඇරඹේ

ඊශ්‍රායල ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම හා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන අවස්ථාවන් පිළිබඳ ඊශ්‍ර ...

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළදපොල සැකසේ

ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ කෘෂි නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සුවිශේෂී තීරුබදු සහන සැලකිල්ලට ගෙන, භාවිතයට නොගත් අපනයන අවස්ථා උපයෝගී කරගෙන අලිගැට පේර සහ පැෂන් ෆෘට්වලට අමතරව අ ...

තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා මෝල්ඩෝවා හි ජනාධිපතිවරිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

  මෝල්ඩෝවා ජනරජය සඳහා සමගාමීව අක්තගන්වා සිටින, රුසියානු සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා, 2021 පෙබරවාර ...

Close