දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා ප්‍රිටෝරියා හි සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු හමුවෙයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා පසුගිය දිනවල දී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි රාජ්‍යතාන්ත්‍රික බලකාය නියෝජනය කරන සම්භාවනීය අමුත්තන් කිහිප ද ...

තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංස මහතා ආර්මේනියා ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

2021 පෙබරවාරි 23 වන දින, තානාපති මහාචාර්ය එම්. ඩී. ළමාවංස මහතා ආර්මේනියා ජනරජයේ ජනාධිපති ආර්මේන් සර්කිසියන් මහතා වෙත සිය අක්ත පත්‍ර පිළි ගන්වා ආර්මේනියානු ජනරජය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර ...

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගන්න චීනය සහය වන බව සහතික වෙයි

ශ්‍රී ලංකාව තීරණාත්මක ආර්ථික අභියෝගයකට මුහුණ දෙමින් සිටින බැවින් චීනයේ සහය අඛණ්ඩව ලබා දෙන බව චීනය සඳහන් කරයි. චීනයේ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත්දා (3) චීනයේ විදේශ කටයුතු උප අමාත්Ȁ ...

ශ්‍රී ලංකාව හා ඕමානය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශ ප්‍රවර්ධනයට මුල් තැන දීමට එකඟ වේ

ශ්‍රී ලංකාව සහ ඕමානය තම ජාතික ප්‍රතිපත්ති රාමුවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ප්‍රධාන ප්‍රමුඛතාවය ලෙස හඳුනාගනී. ඒ අනුව , දෙරටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර සැකසුම් කළමනාකර ...

තායිලන්තය සඳහා නම් කළ තානාපති සී. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය සිය අක්තපත් ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කරයි

තායිලන්තය සඳහා නම් කළ තානාපති සී. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය, තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජතුමා බැහැදැකීමේ රාජකීය හමුවකට අවස්ථාවක් ලබා ගැනීම පිණිස, 2021 මාර්තු 03 වැනි දින තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ...

එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ උපායමාර්ගයේ හත්වැනි ද්විවාර්ෂික සමාලෝචනය පිළිබඳ උපදේශන

එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය 2021 මාර්තු 05 වැනි සිකුරාදා දින මහා සභා ශාලාව, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය (පුද්ගලිකව) සාමය කරදරකාරී ...

තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීන, බහරේන්, බංග්ලාදේශ, ඉන්දුනීසියා, මාලදිවයින් සහ නේපාල තානාපතිවරුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

ශ්‍රී ලංකා චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, 2021 මාර්තු 01 වන දින චීන, බහරේන්, බංග්ලාදේශ, ඉන්දුනීසියා, මාලදිවයින් සහ නේපාල තානාපතිවරුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය. චීනයේ හිටපු තානාපති ෂා සුකාන ...

Close